he production tax of vehicles have been increased in line with this year’s annual budget which was put forward by Finance Minister Mangala Samaraweera today.
Accordingly, the latest tax rates are as follows ;
Petrol vehicles with an engine capacity less than 800cc – Increased by Rs 150,000
Petrol vehicles with an engine capacity less than 1000cc – Increased by Rs 175,000
Petrol vehicles with an engine capacity less than 1300cc – Increased by Rs 500,000
Proposals were also put forward to increase the production tax on hybrid vehicles as follows:
Vehicles with an engine capacity less than 800cc – Rs 250,000
Vehicles with an engine capacity less than 1500cc – Rs 500,000
සිලින්ඩර ධාරිතාව 800ට අඩු පෙට්රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් ද වැඩි කර තිබේ.
සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 250,000කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් වැඩි කෙරේ.
මේ අතර කිලෝ වොට් 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කිනි අඩු කර තිබේ.
සිලින්ඩර් ධාරිතාව 200 ක් වන ත්රීරෝද රථ මත නිෂ්පාදන බද්ද රුපියල් 60,000 කින් වැඩි කර තිබේ.